Hot NewsLocal Newsපේරාදෙණිය – මහනුවර දුම්රිය ධාවනය නවතී by IndusaraMediaJune 11, 2025June 11, 2025076 Share0 උඩරට මාර්ගයේ පේරාදෙණිය හා මහනුවර අතර දුම්රිය මාර්ගයේ ස්ථානයක ගිලා බැසීමක් සිදුව ඇත. මහනුවර උසාවී සංකීර්ණයට ආසන්නයේ මෙලෙස දුම්රිය මාර්ගයට යටින් සිදුරක් ආකාරයට ගිලා බැසීම සිදුව ඇත. මේ නිසා උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා මතුව ඇත. Post Views: 92