23.4 C
New York
July 7, 2025
Hot News

පාසල් ගොඩනැගිල්ලකට ගසක අත්තක් කඩාවැටී සිසුවෙක් මරුට

2025.06.12 බලන්ගොඩ රජවක මහා විද්‍යාලයේ පාසල් නිම වීමට මිනිත්තු කිහිපයක් තිබියදී පන්ති ශාලාවක් තුළට බෝ ගසක කොටසක් කඩා වැටීමෙන්.එක් දරුවෙක් මියගොස්.සිසුන් තිහකට ආසන්න ප්‍රමාණයක් සහ එක් ගුරුවරියක් රෝහල් ගත කර ඇත.මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ දොළහ ශ්‍රේණියේ පිරිමි දරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Ruwan Ruwan

Related posts

ඌරන්ට කාර්ය සාධක බලකායක්

IndusaraMedia

සියදිවි නසාගත් දැරියට ගුරුවරයා කළ අපරාධය

IndusaraMedia

ලුණු, හාල්, පොල් නැත්නම් වගකිය යුත්තේ හිටපු ආණ්ඩු…

IndusaraMedia

බිමල් ගැන පරීක්‍ෂණයක් කරන්නැයි කියයි.. ලොකු චෝදනා..

IndusaraMedia

ජාතික වෙසක් සතිය අදින් අවසන් වෙයි

IndusaraMedia

ජාතික වෙසක් මහෝත්සවය වෙනුවෙන් වෙසක් සතියක් ප්‍රකාශයට පත් කෙරේ

IndusaraMedia

Leave a Comment