Hot NewsLocal Newsමර්වින්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයිIndusaraMediaJune 9, 2025June 9, 2025 by IndusaraMediaJune 9, 2025June 9, 2025061 කිරිබත්ගොඩ නගරයේ ඉදි කිරීමට රජයට පවරා ගෙන තිබු ඉඩමකට කූට ලේඛණ සකස් කිරිම සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් හය දෙනා අතුරින් හිටපු ඇමැති...
Hot NewsLocal NewsPolitical Newsකෙහෙළියගෙන් පැය 5ක ප්‍රකාශයක්IndusaraMediaJune 9, 2025June 9, 2025 by IndusaraMediaJune 9, 2025June 9, 2025064 කෙහෙළිය රඹුක්කැල්ල මහතාගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ වත්කම් සම්බන්ධයෙන් මහාධිකරණයේ විභාගවන නීති කෘත්‍යයට අදාළව අල්ලස් හෝ දූෂන චෝදනා විමර්ශන කොමිෂන් සභාව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල...
Hot NewsPolitical Newsජනපති අනුර හෙට ජර්මනියටIndusaraMediaJune 9, 2025June 9, 2025 by IndusaraMediaJune 9, 2025June 9, 2025050 ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටයින්මියර්ගේ ආරාධනාවකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක ජූනි 11 සිට ජූනි 13 වන දා දක්වා ජර්මනියේ සංචාරයක නිතර වේ. ඒ අනුව,...
Hot NewsLocal Newsවැඩ තහනමකට ලක්වූ තුෂාර උපුල්දෙනිය CID අත්අඩංගුවටIndusaraMediaJune 9, 2025June 9, 2025 by IndusaraMediaJune 9, 2025June 9, 2025037 වැඩ තහනම් කර සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු හෙට (10) දිනයේ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්...
HealthHot NewsLocal Newsඩෙංගු චක්‍රලේඛයට විදුහල්පති සංගම්වල විරෝධයIndusaraMediaJune 9, 2025June 9, 2025 by IndusaraMediaJune 9, 2025June 9, 2025052 ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන පාසලකින් වාර්තා වුවහොත් එම විදුහල්පතිවරුන්ට එහි වගකීම පවරමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයට විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමය විරෝධය පළකරයි. ඔවුන්...
Hot NewsLocal NewsPolitical Newsසිර දඬුවම් විඳින හිටපු අමාත්‍ය නලින්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්IndusaraMediaJune 9, 2025June 9, 2025 by IndusaraMediaJune 9, 2025June 9, 2025077 2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ කැරම්බෝඩ් 14,000 සහ දාම් ලෑලි 11,000 ක් නීතියට පටහැනි ලෙස මිලදීගෙන ක්‍රීඩා සංගම් අතර බෙදාදීම තුළින් රජයට රුපියල් මිලියන පනස්...
Foreign NewsHot Newsමනිපූර් ප්‍රාන්තයේ අන්තර්ජාල සේවා අවහිර කරයිIndusaraMediaJune 9, 2025June 9, 2025 by IndusaraMediaJune 9, 2025June 9, 2025055 වාර්ගික නායකයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ආරම්භ වූ විරෝධතාවක් මුල්කරගෙන ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ. ඒ අනුව එම ප්‍රාන්තයට ඇඳිරි නීතිය පනවා...
Foreign NewsHot Newsකොළඹ සිට මුම්බායි වෙත ගමන් කරමින් තිබූ නෞකාවක පිපිරීමක්IndusaraMediaJune 9, 2025June 9, 2025 by IndusaraMediaJune 9, 2025June 9, 2025071 කේරළ වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී සිංගප්පූරු ධජය සහිත බහාලුම් නෞකාවක පිපිරීමක් සිදුව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. MV Wan Hai 503 නම් වූ මීටර් 270ක් දිගින් යුත්...
Hot NewsLocal Newsරෝහිත රාජපක්‍ෂ යැවූ රොකට්ටුවට රජයේ මුදල් යොදවා නෑ..- මුදල් අමාත්‍යංශයIndusaraMediaJune 9, 2025June 9, 2025 by IndusaraMediaJune 9, 2025June 9, 2025071 සුප්‍රීම් ග්ලෝබල් ආයතනය මගින් 2012 වසරේ අභ්‍යවකාශගත කළ සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව සඳහා ශ්‍රී ලංකා රජයේ මුදල් වැයකර නොමැති බව මුදල් අමාත්‍යංශය පවසා ඇත. සමීර ගුණසේකර...
Hot NewsLocal Newsබන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනියගේ වැඩ තහනම් කිරීමට කැබිනට් තීරණයක් IndusaraMediaJune 9, 2025June 9, 2025 by IndusaraMediaJune 9, 2025June 9, 2025082 බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනියගේ වැඩ තහනම් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. අද පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වු කැබිනට් මණ්ඩලයේදී මෙම තීරණය ගෙන තිබුණි. ඒ...