Hot NewsLocal NewsPolitical Newsඅමාත්‍යාංශ 4කට වැඩබලන අමාත්‍යවරුන් පත් කෙරේIndusaraMediaJune 10, 2025June 10, 2025 by IndusaraMediaJune 10, 2025June 10, 2025054 අමාත්‍යාංශ 04ක් සඳහා වැඩබලන අමාත්‍යවරුන් පත් කර තිබේ. ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ සඳහා...
Hot NewsLocal Newsජර්මනියේ නිල සංචාරය සඳහා ජනපති දිවයිනෙන් පිටත්වෙයිIndusaraMediaJune 10, 2025June 10, 2025 by IndusaraMediaJune 10, 2025June 10, 2025057 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජර්මනියේ තෙදින නිල සංචාරයක නිරතවීම සඳහා අද (10) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියේය. ඒ, ජර්මානු ජනාධිපති ෆෑන්ක් වෝල්ටර්ගේ ආරාධනාවකට අනුව ය....
Hot NewsLocal News‘මහා මහේන්ද්‍ර ප්‍රසාදිනි අනුර දිසානායක..’ – ජනපතිට ගෞරව නාමයක්..IndusaraMediaJune 10, 2025June 10, 2025 by IndusaraMediaJune 10, 2025June 10, 2025075 අනුරාධපුර මිහින්තලේ රජමහා විහාරයේදී ඇරඹි ජාතික පොසොන් උත්සවයේදී සිටි ජනාධිපති අනුර දිසානායක මහතාට මිහින්තලේ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතතන හිමියන් ‘මහා මහේන්ද්‍ර ප්‍රසාදිනි’ ගෞරව නාමය පිළිගන්වා ඇත....
Foreign NewsHot NewsChatGPT ලොව පුරා හදිසි බිඳ වැටීමකIndusaraMediaJune 10, 2025June 10, 2025 by IndusaraMediaJune 10, 2025June 10, 2025091 ලොව පුරා ප්‍රචලිත ChatGPT සේවාව හදිසියේ බිඳ වැටීමකට ලක්ව ඇතැයි වාර්තා වේ. විදෙස් වාර්තා අනුව ලොව පුරා බොහෝ පරිශීලකයින්ට ChatGPT සේවාව ලබා ගත නොහැකි ව...
Foreign NewsHot Newsචීනයට ගිය ටිල්වින් විශේෂ හමුවකIndusaraMediaJune 10, 2025June 10, 2025 by IndusaraMediaJune 10, 2025June 10, 2025083 ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු එම පක්ෂයේ නියෝජිතයින් පිරිසක් චීනයේ සංචාරයක නිරතව සිටී. චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනයක් අනුව සිදුවන එම සංචාරය...
Hot NewsPolitical Newsඇමති නලින්ද කඩල දන්සලක කඩල බෙදයි..IndusaraMediaJune 10, 2025June 10, 2025 by IndusaraMediaJune 10, 2025June 10, 2025071 පොසොන් පොහොය දිනය නිමිත්තෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය අංශයේ කාර්ය මණ්ඩලය පළමු වරට සංවිධානය කරනු ලැබූ කඩල දන්සල සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විනි. මෙම...
Hot NewsLocal Newsතරුණ සේවා සභාවේ තව සෙල්ලම් විගණනයෙන් එළියටIndusaraMediaJune 10, 2025June 10, 2025 by IndusaraMediaJune 10, 2025June 10, 2025070 ජාතික තරුණ සේවා සභාව තරුණ තරුණියන්ගේ දැනුම කුසලතා නැංවීම සහ ශිල්පිය දැනුම වර්ධනය කිරීම සඳහා භාණ්ඩාගාර ප්‍රතිපාදන යොදා ගැනීම වෙනුවට තරුණ තරුණියන්ට රසාස්වාදනය ලබාදීමට යැයි...
Hot NewsLocal Newsගම්පහ තැන් රැසකට හෙට පැය 10ක ජල කප්පාදුවක්IndusaraMediaJune 10, 2025June 10, 2025 by IndusaraMediaJune 10, 2025June 10, 2025071 ගම්පහ ප්‍රදේශ රැසකට හෙට (11) වන දින පැය 10ක ජලකප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම්දෙයි. ඒ අනුව හෙට උදෑසන 8.30...
Hot NewsPolitical Newsආණ්ඩුව කතා කිරීමට අවසර දී ඇත්තේ දස දෙනෙකුට පමණයි..IndusaraMediaJune 10, 2025June 10, 2025 by IndusaraMediaJune 10, 2025June 10, 2025047 ආණ්ඩුව කී දේ නොකළ බව පෙන්නන විට මිනිසුන් සමග කෝපයට පත්වෙමින් ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත පවසයි. රාජ්‍ය සේවකයන් අල්ලා ගෙන ගොස් උසාවියට...
Hot NewsLocal Newsපහරදිමකින් බේරුවල පොලීසියේ අපරාධ අංශයේ OIC ඇතුළු නිලධාරීන් තිදෙනෙක් රෝහලටIndusaraMediaJune 10, 2025June 10, 2025 by IndusaraMediaJune 10, 2025June 10, 2025032 බේරුවල ප්‍රදේශයේදී පිරිසක් විසින් සිදුකළ පහරදීමෙන් බේරුවල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන්...